Akkaraipattu to Colombo Highway Bus Timetable
Akkaraipattu to Colombo bus routes covers a distance around 400km with a travel time of approximately 9 hours.
Akkaraipattu to Colombo bus routes covers a distance around 400km with a travel time of approximately 9 hours.
කුරුණෑගල > මධ්‍යම අධිවේගී මාර්ගය > මීරිගම > දිවුලපිටිය > මිනුවන්ගොඩ > කටුනායක > කටුනායක අධිවේගී මාර්ගය > පිටත වටරවුම් අධිවේගී මාර්ගය > දක්ශිණ අධිවේගී මාර්ගය > ගොඩගම පිවිසුම > නුපේ > මාතර
මාතර > නුපේ > ගොඩගම පිවිසුම > දක්ශිණ අධිවේගී මාර්ගය > පිටත වටරවුම් අධිවේගී මාර්ගය > කටුනායක > මිනුවන්ගොඩ > දිවුලපිටිය > මීරිගම > මධ්‍යම අධිවේගී මාර්ගය > කුරුණෑගල.
කටුනායක සිට බදුල්ල දක්වා සාමාන්‍ය සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ කොළඹ හෝ මහනුවර හරහා ගමන් කරයි.
ගාල්ල සිට කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් පැය 3:30 පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසන වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක අමතන්න.