Badulla to Katunayaka Semi Luxury Bus Timetable

Katunayaka to Badulla Semi Luxury Bus Timetable

Badulla to Katunayaka Normal and Semi Luxury Buses travel via Colombo or Kandy. Content Departure time, Route, Contact numbers and bus details.

බදුල්ල සිට කටුනායක දක්වා සාමාන්‍ය සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ කොළඹ හෝ මහනුවර හරහා ගමන් කරයි. බස් රථ පිටත්වන වේලාව, මාර්ගය, දුරකථන අංක සහ බස් විස්තර මෙහි අන්තර්ගත වේ.

BadullaTravelRouteContactOwner
3:50amKandy (6:50pm)21: Semi Luxury0717014406Nuwantha Enterprises
ND_3075
10:15amColombo99: NormalSLTB Bandarawela
NC_1511

Route via Kandy

බදුල්ල > දුන්හිඳ > මීගහකිවුල > 21 හන්දිය > රන්ටැඹේ > රන්දෙණිගල > කීර්තිබණ්ඩාරපුර > අධිකාරිගම > හාරගම > තැන්නේකුඹුර > මහනුවර > පේරාදෙණිය > පිලිමතලාව > කඩුගන්නාව > මාවනැල්ල > කෑගල්ල > වරකාපොල > පස්යාල > නිට්ටඹුව > වේයන්ගොඩ > මිනුවන්ගොඩ > කටුනායක

Route via Colombo

බදුල්ල> හාලිඇල > බන්ඩාරවෙල > දියතලාව > හපුතලෙ > බෙරගල > බලංගොඩ> පැල්මඩුල්ල> රත්නපුර > අවිස්සාවේල්ල > හොමාගම > කොට්ටාව > මහරගම > නුගෙගොඩ > කොළඹ > වත්තල > ජාඇල > සීදුව > කටුනායක

Badulla Bus Stand

Last update: 2025-06-30

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

4,072 views