Colombo to Kataragama Bus Time Table
කොළඹ > දෙහිවල > රත්මලාන > මොරටුව > පානදුර > කළුතර > අම්බලන්ගොඩ > ගාල්ල > මාතර > තංගල්ල > රන්න > අම්බලන්තොට > හම්බන්තොට > තිස්සමහාරාම > කතරගම
කොළඹ > දෙහිවල > රත්මලාන > මොරටුව > පානදුර > කළුතර > අම්බලන්ගොඩ > ගාල්ල > මාතර > තංගල්ල > රන්න > අම්බලන්තොට > හම්බන්තොට > තිස්සමහාරාම > කතරගම
කොළඹ > බොරැල්ල > රාජගිරිය > බත්තරමුල්ල > තලවතුගොඩ > පන්නිපිටිය > කොට්ටාව > මාකුඹුර > දක්ෂිණ අධිවේගී මාර්ගය > ගොඩගම පිවිසුම > හිත්තැටිය > ඉසදින් නගරය > රාහුල > නූපේ > මාතර > හක්මන
Matara Bus Stand > Godagama Interchange > Gelanigama Interchange > Bandaragama > Panadura
කුරුණෑගල > මධ්‍යම අධිවේගී මාර්ගය > මීරිගම > දිවුලපිටිය > මිනුවන්ගොඩ > කටුනායක > කටුනායක අධිවේගී මාර්ගය > පිටත වටරවුම් අධිවේගී මාර්ගය > දක්ශිණ අධිවේගී මාර්ගය > ගොඩගම පිවිසුම > නුපේ > මාතර
කතරගම > වැඩිහිටිකන්ද > රන්මිණිතැන්න > තිස්සමහාරාම > දෙබරවැව > වීරවිල > හම්බන්තොට > මිරිජ්ජවිල > අම්බලන්තොට > නෝනගම > රන්න > තංගල්ල > කුඩාවැල්ල / බෙලිඅත්ත > දික්වැල්ල > ගන්දර > දෙවිනුවර > රුහුණු විශ්ව විද්‍යාලය > මාතර > මිරිස්ස > වැලිගම > අහංගම > කොග්ගල > හබරාදූව > උණවටුන > ගාල්ල
Colombo Bus Stand > Maradana > Borella > Rajagiriya > Battaramulla > Thalawathugoda >Pannipitiya > Kottawa > Makumbura > Kottawa Interchange > Southern Expressway > Godagama Interchange > Matara
කොළඹ සිට දෙයියන්දර දක්වා අධිවේගී මාර්ගයේ බස් මාර්ගය කිලෝමීටර 195 ක දුරක් ආවරණය කරන අතර ගමන් කාලය ආසන්න වශයෙන් පැය 3 යි විනාඩි 45 ගතවේ.
මීගමුව සිට මාතර දක්වා අධිවේගී බස් මාර්ගයේ කිලෝමීටර 220ක දුරක් ආවරණය කරන අතර ගමන් කාලය ආසන්න වශයෙන් පැය 2යි විනාඩි 30ක් වේ.
කඩවත සිට මාතර දක්වා අධිවේගී බස් මාර්ගයේ කිලෝමීටර 154 ක දුරක් ආවරණය කරන අතර ගමන් කාලය ආසන්න වශයෙන් පැය 2කි.
Trincomalee to Matara Highway bus travel 6 hours and 45 minutes and this bus travel via Southern, Outer Circle, Katunayaka and Kurunegala expressways.
Travel from Kandy to Matara via Highway bus normally take up to 4.30 minutes.
Piliyandala > Kesbewa >Kahathuduwa Interchange > Southern Expressway > Godagama Interchange > Matara
නුවර සිට වලස්මුල්ල දක්වා ගමන් ගන්නා අර්ධ සුකොපබෝගී බස් රථය පැය 8ක කාලයකින් වලස්මුල්ලට ලගා වේ. බස් රථයේ ආසන වෙන්කරවා ගැනීමට අදාල බස් රථයේ දුරකථන අංක අමතන්න.
Colombo to Kamburupitiya Highway Bus timetable content Bus Departure time & location, Contact numbers, Bus route, Route distance and more details.
Apeksha Night Mission, Matara to Mannarama Semi Luxury Bus service can facilitate the travel of the patients traveling to the Maharagama Apeksha Hospital.