Travel From Passara to Colombo via Highway or Express way bus normally take up to 6 hours. Contact the below numbers to book a seat.
පස්සර සිට කොලබ දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් හතරකට වැඩි කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Passara to Colombo Highway Bus Timetable
පිටත් වන වෙලාව | කොළඹට ලගාවීම | දුරකථන අංකය | බස් රථය | මාර්ගය |
---|---|---|---|---|
12:30am | 6:15am | 0761382300 0765900100 | NCG Express NE_1184 | 99 රත්නපුර හරහා |
5.30am | 0717321554 0779079856 | SLTB | ||
10:00pm | 3:45pm | 0777382186 | Super Line Travels NG_5875 | 99 රත්නපුර හරහා |
පස්සරින් උදැසන 5.30 ට ගමන් ආරම්බ කරන CTB බස් රථය බුත්තලින් උදැසන 6.30 ට පිටත් වේ.
Bus Routes
Highway Bus Route
පස්සර සිට පැල්වත්ත > වැල්ලවාය > මත්තල > දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොලබ
99 Bus Route
පස්සර > බදුල්ල > හාලිඇළ > දෙමෝදර > කුඹල්වෙල > බණ්ඩාරවෙල > දියතලාව > හපුතලේ > බෙරගල > බලංගොඩ > රත්නපුර > ඇහැළියගොඩ > අවිස්සාවේල්ල > මීපේ > හෝමාගම > මහරගම > කිරුලපන > මරදාන > කොළඹ
Get in Location
Last update: 2024-06-30
Pingback: Colombo To Passara | කොලබ සිට පස්සර - Bus Timetable