Passara to Colombo Highway Bus Schedule

Colombo to Passara Highway Bus Schedule

Travel From Passara to Colombo via Highway or Express way bus normally take up to 6 hours. Contact the below numbers to book a seat.

පස්සර සිට කොලබ දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් හතරකට වැඩි කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.

Passara to Colombo Highway Bus Timetable

පිටත් වන වෙලාවකොළඹට ලගාවීමදුරකථන අංකයබස් රථයමාර්ගය
12:30am6:15am0761382300
0765900100
NCG Express
NE_1184
99 රත්නපුර හරහා
5.30am0717321554
0779079856
SLTB
10:00pm3:45pm0777382186Super Line Travels
NG_5875
99 රත්නපුර හරහා

පස්සරින් උදැසන 5.30 ට ගමන් ආරම්බ කරන CTB බස් රථය බුත්තලින් උදැසන 6.30 ට පිටත් වේ.

Bus Routes

Highway Bus Route

පස්සර සිට පැල්වත්ත > වැල්ලවාය > මත්තල > දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා කොලබ

99 Bus Route

පස්සර > බදුල්ල > හාලිඇළ > දෙමෝදර > කුඹල්වෙල > බණ්ඩාරවෙල > දියතලාව > හපුතලේ > බෙරගල > බලංගොඩ > රත්නපුර > ඇහැළියගොඩ > අවිස්සාවේල්ල > මීපේ > හෝමාගම > මහරගම > කිරුලපන > මරදාන > කොළඹ

Get in Location

Last update: 2024-06-30

1 thought on “Passara to Colombo Highway Bus Schedule”

  1. Pingback: Colombo To Passara | කොලබ සිට පස්සර - Bus Timetable

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

5,680 views