Colombo to Badulla Highway Bus Timetable
කොලබ සිට පස්සර දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් ගන්න බස් රථවල විස්තර.
කොලබ සිට පස්සර දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් ගන්න බස් රථවල විස්තර.
කොලබ > කිරුලපන > නුගේගොඩ > මහරගම > කොට්ටාව > මාකුඹුර > දක්ෂිණ අධිවේගී මාර්ගය > සුරියවැව > තණමල්විල > වැල්ලවාය > ඇල්ල > බණ්ඩාරවෙල
කරාපිටිය > ගාල්ල > පින්නදූව පිවිසුම > දක්ෂිණ අධිවේගී මාර්ගය > මත්තල > 22 හංදිය > තණමල්විල > කුඩාඔය > වැල්ලවාය > ඇල්ල > බණ්ඩාරවෙල
මාකුඹුර සිට බදුල්ල දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් පැය 4.30ක පමණ කාලයක් ගතවේ.