Travel From Monaragala to Matara via Highway or Express way bus normally take up to 3 hours. Contact the below numbers to book a seat.
මොනරාගල සිට මාතර දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් තුනක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට සහ වැඩි සදහා පහත දුරකථන අංක වලට අමතන්න.
Route: EX1-35/2
Travel Distance: 195km
Approximate time: 3 Hours
Monaragala to Matara Highway Bus Timetable
මොනරාගල පිටත්වීම | මාතර ලගාවීම | දුරකථන අංකය | බස් රථය |
---|---|---|---|
5:00am | 8:00am | 0552226281 0702706868 | SLTB Monaragala ND_0206 |
9.30am | 12:30pm | 0912283463 | SLTB Koggala |
1:15pm | 4:15pm | 0552226281 0702706868 | SLTB Monaragala ND_0206 |
5.30pm | 8:30pm | 0912283463 | SLTB Koggala |
Bus Route
මොනරාගල > බුත්තල > වැල්ලවාය > තණමල්විල > මත්තල හුවමාරුව > දක්ෂිණ අධිවේගී මාර්ගය > ගොඩගම හුවමාරුව > නුපේ > මාතර