Travel From Matara to Monaragala via Highway or Express way bus normally take up to 3 hours. Contact the below numbers to book a seat.
මාතර සිට මොනරාගල දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් තුනක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට සහ වැඩි සදහා පහත දුරකථන අංක වලට අමතන්න.
Route: EX1-35/2
Travel Distance: 195km
Approximate time: 3 Hours
Matara to Monaragala Highway Timetable
මාතර පිටත්වීම | මොනරාගල ලගාවීම | දුරකථන අංකය | බස් රථය |
---|---|---|---|
5.15am | 8:15pm | 0912283463 | SLTB Koggala |
9:30am | 12:30pm | 0552226281 0702706868 | SLTB Monaragala ND_0206 |
1.14pm | 4:30pm | 0912283463 | SLTB Koggala |
4:45pm | 7:45pm | 0552226281 0702706868 | SLTB Monaragala ND_0206 |
Bus Route
මාතර > නුපේ > ගොඩගම > දක්ෂිණ අධිවේගී මාර්ගය > මත්තල හුවමාරුව > තණමල්විල > වැල්ලවාය > බුත්තල > මොනරාගල
Can you know about price of bus ticket Mathar to Monaragala highway