Aluthgama to Kadawatha Highway Bus Timetable
අළුත්ගම > දර්ගා නගරය > අඹගහ හංදිය > වැලිපැන්න හුවමාරුව > දක්ෂිණ අධිවේගී මාර්ගය > කඩවත
අළුත්ගම > දර්ගා නගරය > අඹගහ හංදිය > වැලිපැන්න හුවමාරුව > දක්ෂිණ අධිවේගී මාර්ගය > කඩවත
අළුත්ගම සිට කඩුවෙල දක්වා ධාවනය වන සුඛෝපබෝගී බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කඩුවෙල දක්වා ගමන් කරයි.
අළුත්ගම > දර්ගා නගරය > අඹගහ හංදිය > වැලිපැන්න > දක්ෂිණ අධිවේගී මාර්ගය > මාකුඹුර > කොට්ටාව > පන්නිපිටිය > මහරගම
අලුත්ගම සිට බොරැල්ල දක්වා ධාවනය වන නගරාන්තර බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ බත්තරමුල්ල හරහා බොරැල්ලට ලගාවේ.
අවිත්තාව සිට කොළඹ දක්වා අධිවේගී බස් මාර්ගයේ ගමන් කිරීමට පැය 1:45 පමණ ගත වේ.