Karapitiya to Sooriyawewa Highway Bus Timetable
කරාපිටිය > ගාල්ල > පින්නදූව හුවමාරුව > දක්ෂිණ අධිවේගී මාර්ගය > අගුනුකොලපලැස්ස > වැටිය > බරවකුම්බුක > පදනංගල > සුරියවැව
කරාපිටිය > ගාල්ල > පින්නදූව හුවමාරුව > දක්ෂිණ අධිවේගී මාර්ගය > අගුනුකොලපලැස්ස > වැටිය > බරවකුම්බුක > පදනංගල > සුරියවැව
කරාපිටිය > ගාල්ල > පින්නදූව පිවිසුම > දක්ෂිණ අධිවේගී මාර්ගය > මත්තල > 22 හංදිය > තණමල්විල > කුඩාඔය > වැල්ලවාය > ඇල්ල > බණ්ඩාරවෙල
කරාපිටිය සිට ඇඹිලිපිටිය දක්වා අධිවේගී බස් මාර්ගයේ කිලෝමීටර 113 ක දුරක් ආවරණය කරන අතර ගමන් කාලය ආසන්න වශයෙන් පැය 1යි විනාඩි 45 කි.