Travel from Galle Karapitiya to Bibile on the expressway, covering a distance of approximately 250km in around 4 hours 30 minutes with fast and comfortable bus services.
ගාල්ල – කරාපිටිය සිට බිබිල දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට පැය 4:30ක කාලයක් ගත වේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Bus: NE-0206
Travel Distance: 250km
Approximate Time: 4:30 Hours
Karapitiya to Bibile Highway Bus Schedule
| Location | Time |
|---|---|
| කරාපිටිය | 1:15pm |
| ගාල්ල | 1:45pm |
| තණමල්විල | 4:00pm |
| වැල්ලවාය | 5:45pm |
| මොනරාගල | 5:30pm |
| බිබිල | 7:00pm |
Seat Reservation
ආසන වෙන් කර ගැනීම සදහා කොන්දොස්තර මහතා අමතන්න.
0552276281 – බණ්ඩාරවෙල ඩිපෝව
Bus Route
කරාපිටිය > ගාල්ල > පින්නදූව පිවිසුම > දක්ෂිණ අධිවේගී මාර්ගය > මත්තල > 22 හංදිය > තණමල්විල > කුඩාඔය > වැල්ලවාය > බුත්තල > මොනරාගල > බිබිල
Departure from Karapitiya Bus Station
Last update: 2026-04-17




