Katunayaka to Badulla Normal and Semi Luxury Buses travel via Colombo or Kandy. Content Departure time, Route, Contact numbers and bus details.
කටුනායක සිට බදුල්ල දක්වා සාමාන්‍ය සහ අර්ධ සුඛෝපභෝගී බස් රථ කොළඹ හෝ මහනුවර හරහා ගමන් කරයි. බස් රථ පිටත්වන වේලාව, මාර්ගය, දුරකථන අංක සහ බස් විස්තර මෙහි අන්තර්ගත වේ.
Katunayake | Travel | Route | Contact | Owner |
---|---|---|---|---|
7:00am | Colombo (9:00am) | 99: Normal | SLTB Bandarawela NC_1511 | |
6:30pm | Kandy (9:30pm) | 21: Semi Luxury | 0717014406 | Nuwantha Enterprises ND_3075 |
Route via Kandy
කටුනායක > මිනුවන්ගොඩ > වේයන්ගොඩ > නිට්ටඹුව > පස්යාල > වරකාපොල > කෑගල්ල > මාවනැල්ල > කඩුගන්නාව > පිලිමතලාව > පේරාදෙණිය > මහනුවර > තැන්නේකුඹුර > හාරගම > අධිකාරිගම > කීර්තිබණ්ඩාරපුර > රන්දෙණිගල > රන්ටැඹේ > 21 හන්දිය > මීගහකිවුල > දුන්හිඳ > බදුල්ල
Route via Colombo
කටුනායක > සීදුව > ජාඇල > වත්තල > කොළඹ > නුගෙගොඩ > මහරගම > කොට්ටාව > හොමාගම > අවිස්සාවේල්ල > රත්නපුර > පැල්මඩුල්ල > බලංගොඩ > බෙරගල > හපුතලෙ > දියතලාව > බන්ඩාරවෙල > හාලිඇල > බදුල්ල
Katunayake Bus Stand
Last update: 2025-06-30