Travel from Galle(Karapitiya) to Bandarawela via Highway normally take around 3:45 hours. Contact the below numbers to book a seat.
ගාල්ල – කරාපිටිය සිට බණ්ඩාරවෙල දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට පැය 3:45ක කාලයක් ගත වේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Bus: NE-0396
Travel Distance: 220km
Approximate Time: 3:45 Hours
Bandarawela to Colombo Highway Bus Schedule
| Location | Time |
|---|---|
| කරාපිටිය | 1:00pm |
| ගාල්ල | 1:30pm |
| තණමල්විල | 2:10pm |
| වැල්ලවාය | 4:00pm |
| ඇල්ල | 4:30pm |
| බණ්ඩාරවෙල | 4:45pm |
Contacts
0702000490 – කොන්දොස්තර මහතා (අසන වෙන් කිරීම)
0572222281 – බණ්ඩාරවෙල ඩිපෝව
0771057740 – ඩිපෝ කළමනාකාරතුමා
0771057741 – සහකාර කළමනාකාරතුමා (ධාවන)
Bus Route
කරාපිටිය > ගාල්ල > පින්නදූව පිවිසුම > දක්ෂිණ අධිවේගී මාර්ගය > මත්තල > 22 හංදිය > තණමල්විල > කුඩාඔය > වැල්ලවාය > ඇල්ල > බණ්ඩාරවෙල
Get in Location
Last update: 2026-03-03




