Anuradhapura to Piliyandala – ජය ශ්‍රී මහා බෝධි වන්දනා

The bus departs from Piliyandala bus station at 7.30 pm on the day before Poyaday every month for pilgrims going to Anuradhapura.

Return journey departs from Anuradhapura Udamaluwa to Piliyandala at 7pm on poya day.

අනුරාධපුර වන්දනාවේ යන බැතිමතුන් සදහා සෑම මසකම පොහෝ දිනට පෙර දින රාත්‍රී 7.30ට පිළියන්දල බස් ගාලෙන් බස් රථය පිටත් වේ.

ආපසු පැමිණෙන බස් රථය පොහෝ දින රාත්‍රී 7ට උඩමළුවෙන් පිළියන්දල බලා පිටත් වේ.

පිටත්වීමබස් රථය
7:00pmකැස්බෑව ඩිපෝව

Contact for seat reservation:

077 984 3845 / 0112 702 275
බස් රථය ගමන් ආරම්භ කරන ස්ථානය: ජය ශ්‍රී මහා බෝධි උඩමළුව

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

20 views