Travel from Katunayake to Badulla via Kandy normally take about 5 hours and 30 minutes. Contact below numbers to book a seat.
කටුනායක සිට බදුල්ල දක්වා ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ මහනුවර හරහා ධාවනය වන අතර මුළු ගමන සදහා පැය 5ත් විනාඩි 30 පමණ කාලයක් ගතවේ. බස් රථ පිටත්වන වේලාව, මාර්ගය, දුරකථන අංක සහ බස් රථයේ විස්තර මෙම සටහනේ අන්තර්ගත වේ.
- Route: 21
- Travel Distance: 230km
- Approximate Time: 5:30 Hours
| Katunayake | Kandy | Contact | Ownership |
|---|---|---|---|
| 6:30pm | 9:30pm | 0777750022 0701505958 0768502982 | Nuwantha Enterprises |
Route via Kandy
Katunayake > Minuwangoda > Veyangoda > Nittabuwa > Pasyala > Warakapola > Kegalle > Mawanella > Kadugannawa > Pilimathalawa > Peradeniya > Kandy > Thennekumbura > Haragama > Randenigala > Rantabe > Dunhinda > Badulla
කටුනායක > මිනුවන්ගොඩ > වේයන්ගොඩ > නිට්ටඹුව > පස්යාල > වරකාපොල > කෑගල්ල > මාවනැල්ල > කඩුගන්නාව > පිලිමතලාව > පේරාදෙණිය > මහනුවර > තැන්නේකුඹුර > හාරගම > අධිකාරිගම > කීර්තිබණ්ඩාරපුර > රන්දෙණිගල > රන්ටැඹේ > 21 හන්දිය > මීගහකිවුල > දුන්හිඳ > බදුල්ල
Departure location
Katunayake Bus Stand
Photos

Last update: 2025-12-23



