Travel from Katunayake to Badulla via Kandy normally take about 5 hours and 30 minutes. Contact below numbers to book a seat.
කටුනායක සිට බදුල්ල දක්වා ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ මහනුවර හරහා ධාවනය වන අතර මුළු ගමන සදහා පැය 5ත් විනාඩි 30 පමණ කාලයක් ගතවේ. බස් රථ පිටත්වන වේලාව, මාර්ගය, දුරකථන අංක සහ බස් රථයේ විස්තර මෙම සටහනේ අන්තර්ගත වේ.
- Route: 21
- Travel Distance: 230km
- Approximate Time: 5:30 Hours
| Katunayake | Kandy | Contact | Ownership |
|---|---|---|---|
| 6:30pm | 9:30pm | 0777750022 | Nuwantha Enterprises |
Route via Kandy
Katunayake > Minuwangoda > Veyangoda > Nittabuwa > Pasyala > Warakapola > Kegalle > Mawanella > Kadugannawa > Pilimathalawa > Peradeniya > Kandy > Thennekumbura > Haragama > Randenigala > Rantabe > Dunhinda > Badulla
කටුනායක > මිනුවන්ගොඩ > වේයන්ගොඩ > නිට්ටඹුව > පස්යාල > වරකාපොල > කෑගල්ල > මාවනැල්ල > කඩුගන්නාව > පිලිමතලාව > පේරාදෙණිය > මහනුවර > තැන්නේකුඹුර > හාරගම > අධිකාරිගම > කීර්තිබණ්ඩාරපුර > රන්දෙණිගල > රන්ටැඹේ > 21 හන්දිය > මීගහකිවුල > දුන්හිඳ > බදුල්ල
Departure location
Avariwatta Bus Stand
Photos

Last update: 2026




Please remove 0701505958 and 0768502982 numbers from katunayaka to badulla 21 route bus. These numbers are from NCG not Nuwantha. You can add 0717011656 for this bus.
Thank you for infroming.