Travel from Panadura to Kandy via Luxury Bus takes about 4:30 hours travel distance is 145km. This bus route connect Kandy Road and Galle Road.
පානදුර සිට මහනුවර දක්වා ගමන් කිරීමට 4ක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Route: 17
Travel Distance: 145km
Approximate Time: 4:00 Hours
Panadura to Kandy Luxury Bus Schedule
| Departure | Arrival | Bus |
|---|---|---|
| 4.00am | 7:50am | NCG Express |
| 5:15am | 9:20am | NCG Express |
| 6:20am | 10:40am | NCG Express |
| 7:30am | 12:15pm | NCG Express |
| 8:30am | 12:45pm | NCG Express |
| 9:50am | 2:50pm | NCG Express |
Contact NCG Buses – 0777798600 / 0765574444
Online Booking
Bus Route
පානදුර > මොරටුව > දෙහිවල > කළුබෝවිල > කොහුවල > නුගේගොඩ > බත්තරමුල්ල > මාළඹේ > CINEC > SLIIT > කඩුවෙල > බියගම > වැලිවේරිය > බැලුම්මහර > යක්කල > නිට්ටඹුව > වරකාපොළ > කෑගල්ල > මාවනැල්ල > පේරාදෙණිය හරහා මහනුවර
Departure Location
Panadura Bus Stand
Photos

Leave your questions and comments bellow.
Last update: 2025-12-22




