The Makumbura to Kadawatha air-conditioned Metro low floor bus timetable offers a comfortable journey via Baseline Road, with an approximate travel time of 2 hour and 20 minutes.
Metro Low-floor, air-conditioned buses designed for people with disabilities have been delivered under the ‘Clean Sri Lanka’ programme in collaboration with the Ministry of Transport.
Each bus can carry 80 passengers and includes safety features for wheelchair users. The buses will operate from Makumbura hub to key locations, including Fort and Kadawatha, with routes connecting major hospitals.
- Route: CM01
- Category: Super Luxury
- Travel Distance: 36km
- Approximate Time: 2:20 Hours
Makumbura to Kadawatha Metro Bus Schedule
| මාකුඹුර | අපේක්ෂා රෝහල | නාවින්න | නාරාහේන්පිට හන්දිය | කැම්බල් පාක් | කැලණිය විශ්වවිද්‍යාලය | කඩවත |
|---|---|---|---|---|---|---|
| 5:00am | 5:25am | 5:33am | 6:05am | 6:33am | 7:02am | 7:20am |
| 6:00am | 6:25am | 6:33am | 7:05am | 7:33am | 8:02am | 8:20am |
| 7:00am | 7:25am | 7:33am | 8:05am | 8:33am | 9:02am | 9:20am |
| 8:00am | 8:25am | 8:33am | 9:05am | 9:33am | 10:02am | 10:20am |
| 9:00am | 9:25am | 9:33am | 10:05am | 10:33am | 11:02am | 11:20am |
| 11:00am | 11:25am | 11:33am | 12:05pm | 12:33pm | 1:02pm | 1:20pm |
| 12:00pm | 12:25pm | 12:33pm | 1:05pm | 1:33pm | 2:02pm | 2:20pm |
| 1:00pm | 1:25pm | 1:33pm | 2:05pm | 2:33pm | 3:02pm | 3:20pm |
| 2:00pm | 2:25pm | 2:33pm | 3:05pm | 3:33pm | 4:02pm | 4:20pm |
| 3:00pm | 3:25pm | 3:33pm | 4:05pm | 4:33pm | 5:02pm | 5:20pm |
| 4:15pm | 4:40pm | 4:48pm | 5:20pm | 5:48pm | 6:17pm | 6:35pm |
| 5:15pm | 5:40pm | 5:48pm | 6:20pm | 6:48pm | 7:17pm | 7:35pm |
සියලුම බස් රථ පිටත්වීමට අවම මිනිත්තු 30කට පෙර මාකුඹුර බහුවිධ මධ්යස්ථානයට පැමිණේ.
Bus Route
මාකුඹුර > කොට්ටාව > පන්නිපිටිය > මහරගම > අපේක්ෂා රෝහල > නාවින්න > නුගේගොඩ > කිරුලපන > නාරාහේන්පිට > බොරැල්ල > කැම්බෙල් පාක් > බේස්ලයින් පාර > දෙමටගොඩ > ඔරුගොඩවත්ත > පෑලියගොඩ > කැලණිය > කිරිබත්ගොඩ > කඩවත
Makumbura Multimodal Center Contact Numbers
Metro Bus WhatsApp Group
Metro Low Floor Bus වෙනුවෙන්ම වෙන් උණු WhatsApp Group එක සදහා joint වීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.
How to Pay
Metro බස් සදහා ගෙවීම කල හැක ආකාර.
- LMT-GO යෙදුම හරහා QR ස්කෑන් කිරීම මගින්
- බැංකු කාඩ් පත් මගින්
- මුදල් බාවිතයෙන් (Cash)
LMT-GO යෙදුම භාවිතා කර ගෙවීම් කිරීමේදී ගමන ආරම්භයේදී සහ ගමන අවසානයේදී QR කේතය scan කල යුතු අතර එමගින් ගමනට අදාල මුදල තීරණය වේ. යම්කිසි හේතුවක් නිසා ගමන අවසානයේදී QR කේතය scan කිරීමට අපොහොසත් වුවහොත් බස් රථයේ ගමනාන්තය දක්වාම මුදල අය කරනු ලැබේ.
LMT-GO: Lanka Metro Transit App
Main Features of LMT-GO: Lanka Metro Transit App
- View Schedules
- Live Bus Tracking
- QR Payment
- Top-up your wallet
- Bus Pass
- View Travel History


Google Play සහ Apple App Store හරහා Download කරගැනීමට ඉහත ලින්ක් එක භාවිතා කරන්න.




Live Location of Buses
Passengers can view live locations of Buses on the LMT-GO app “Journeys” menu.


Departure Location
Photos






Posted on: 2026-04-23




