Travel From Colombo To Passara via Highway or Express way bus normally take up to 6 hours. Contact the below numbers to book a seat.
කොලබ සිට පස්සර දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් හතරකට වැඩි කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Colombo to Passara Luxury Bus Schedule
| Colombo | Makumbura | Contact No | Bus | Route |
|---|---|---|---|---|
| 12:45am | – | 0761382300 0765900100 | NCG Express NE_1184 | 99 රත්නපුර, බදුල්ල හරහා පස්සර |
| 6.00pm | 8:00pm | 0717321554 0779079856 | SLTB | |
| 10:00pm | – | 0777382186 | Super Line Travels NG_5875 | 99 රත්නපුර, බදුල්ල හරහා පස්සර |
Bus Route
Highway Bus Route
කොලබ > මහරගම > කොට්ටාව > දක්ෂිණ අධිවේගී මාර්ගය > මත්තල > වැල්ලවාය > පැල්වත්ත > පස්සර
99 Bus Route
කොළඹ > මරදාන > කිරුලපන > මහරගම > හෝමාගම > මීපේ > අවිස්සාවේල්ල > ඇහැළියගොඩ > රත්නපුර > බලංගොඩ > බෙරගල > හපුතලේ > දියතලාව > බණ්ඩාරවෙල > කුඹල්වෙල > දෙමෝදර > හාලිඇළ > බදුල්ල > පස්සර
Get in Location
Photos

Last update: 2025-11-23




