Travel from Colombo to Bandarawela via Highway bus normally take about 6 hours. Please contact the below numbers to book your seat.
කොලබ සිට බණ්ඩාරවෙල දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් හයක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Route: EX1-131/335
Travel Distance: 345km
Approximate Time: 6 Hours
Colombo to Bandarawela Super Luxury Bus Schedule
Departure Time | Route | Contact | Bus |
---|---|---|---|
12:45am | up to Passara via Rathnapura | 0761382300 0765900100 | NCG Express NE_1184 |
2:50pm | Southern Expressway via Sooriyawewa | 0742000490 0771057740 0572222281 | SLTB Bandarawela NE_2113 |
10:00pm | up to Passara via Rathnapura | 0777382186 | Super Line Travels NG_5875 |
Bus Routes
Highway Bus Route
කොලබ > මරදාන > කිරුලපන > නුගේගොඩ > මහරගම > පන්නිපිටිය > කොට්ටාව > මාකුඹුර > දක්ෂිණ අධිවේගී මාර්ගය > සුරියවැව හුවමාරුව > සුරියවැව > තණමල්විල > වැල්ලවාය > ඇල්ල > බණ්ඩාරවෙල > දියතලාව
දිනපතා පිටත්වීම්
කොළඹින් – ප.ව. 02.50
මාකුඹුරෙන් – ප.ව. 04.30
Normal Bus Route (99)
කොළඹ > මරදාන > කිරුලපන > නුගේගොඩ > පන්නිපිටිය > මහරගම > කොට්ටාව > මාකුඹුර > හෝමාගම > මීපේ > අවිස්සාවේල්ල > ඇහැළියගොඩ > රත්නපුර > බලංගොඩ > බෙරගල > හපුතලේ > දියතලාව > බණ්ඩාරවෙල > කුබල්වෙල > හාලි ඇල > බදුල්ල > පස්සර
Get in Location
Last update: 2024-09-01