Travel from Colombo to Angunukolapelessa via Highway bus normally take up to 3.5 hours. Contact the below numbers to book a seat.
කොලබ සිට අගුණුකොලපැලැස්ස දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් පැය 3.5ක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Colombo to Angunukolapelessa Highway Bus Schedule
| Colombo | Makumbura | Reservation | Bus Details |
|---|---|---|---|
| 2.15pm | 3:30pm | 0702088000 0764955134 | NDP Express |
| 4.30pm | 5:40pm | 0716114444 | Samarasinghe Jetliner (NE_0220) |
| 5.40pm | 6:50pm | 0702088000 0764955134 | NDP Express (NE_0866) via Tangalle |
Bus Route
කොලබ > කොට්ටාව > මාකුඹුර > අධිවේගී මාර්ගය > අගුණුකොලපැලැස්ස හුවමාරුව > අගුණුකොලපැලැස්ස
Get In from Colombo Private Bus Station
Last update: 2025-07-28




