Colombo to Angunukolapelessa Highway Bus Schedule

Colombo to Angunukolapelessa Highway Bus Schedule

Travel from Colombo to Angunukolapelessa via Highway or Express way bus normally take up to 3.5 hours. Contact the below numbers to book a seat.

කොලබ සිට අගුණුකොලපැලැස්ස දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් පැය 3.5ක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.

Bus Route

කොලබ > කොට්ටාව > මාකුඹුර > අධිවේගී මාර්ගය > බෙලිඅත්ත > තංගල්ල > රන්න > හුංගම > අගුණුකොලපැලැස්ස

Colombo to Angunukolapelessa Highway Bus Schedule

පිටත් වන වෙලාවදුරකථන අංකයබස් රථය
2.15pm0702088000
0764955134
NDP Express
4.30pm0716114444Samarasinghe Jetliner (NE 0220)
5.30pm0702088000
0764955134
NDP Express (NE 0866)

Get In from Colombo Fort Private Bus Station

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

3,572 views