Bandarawela to Colombo Highway Bus Timetable

Travel from Bandarawela to Colombo via Highway bus normally take about 6 hours. Please contact the below numbers to book your seat.

බණ්ඩාරවෙල සිට කොලබ දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් හයක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.

Route: EX1-131/335
Travel Distance:
 345km
Approximate Time:
 6 Hours

Bandarawela to Colombo Super Luxury Bus Schedule

Departure TimeBus RouteContactBus
2:10amfrom Passara via Rathnapura (99)0761382300
0765900100
NCG Express
NE_1184
6:50amvia Sooriyawewa > Southern Expressway0742000490
0771057740
0572222281
SLTB Bandarawela
NE_2113
11:45pmfrom Passara via Rathnapura (99)0777382186Super Line Travels
NG_5875, NG_6676

Bus Routes

Highway Bus Route

දියතලාව > බණ්ඩාරවෙල > ඇල්ල > වැල්ලවාය > තණමල්විල > සුරියවැව > සුරියවැව හුවමාරුව > දක්ෂිණ අධිවේගී මාර්ගය > මාකුඹුර > කොට්ටාව > පන්නිපිටිය > මහරගම > නුගේගොඩ > කිරුලපන > මරදාන > කොලබ

දිනපතා පිටත්වීම්
– දියතලාවෙන් – පෙ.ව 6.00
– බණ්ඩාරවෙලින් – පෙ.ව 6.50
– වැල්ලවායෙන් – පෙ.ව 8.00

Normal Bus Route (99)

පස්සර > බදුල්ල > හාලි ඇල > කුබල්වෙල > බණ්ඩාරවෙල > දියතලාව > හපුතලේ > බෙරගල > බලංගොඩ > රත්නපුර > ඇහැළියගොඩ > අවිස්සාවේල්ල > මීපේ > හෝමාගම > මාකුඹුර > කොට්ටාව > මහරගම > පන්නිපිටිය > නුගේගොඩ > කිරුලපන > මරදාන > කොළඹ

Get in Location

Last update: 2024-09-01

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

239 views