Badulla to Katunayake via Kandy normally take about 5 hours and 30 minutes. Contact below numbers to book a seat.
බදුල්ල සිට කටුනායක දක්වා ධාවනය කරන සුඛෝපභෝගී බස් රථ මහනුවර හරහා ධාවනය වන අතර මුළු ගමන සදහා පැය 5ත් විනාඩි 30 පමණ කාලයක් ගතවේ. බස් රථ පිටත්වන වේලාව, මාර්ගය, දුරකථන අංක සහ බස් රථයේ විස්තර මෙම සටහනේ අන්තර්ගත වේ.
- Route: 21
- Travel Distance: 230km
- Approximate Time: 5:30 Hours
| Badulla | Kandy | Contact | Ownership |
|---|---|---|---|
| 3:50am | 6:50am | 0777750022 | Nuwantha Enterprises |
Route via Kandy
Badulla > Dunhinda > Rantabe > Randenigala > Haragama > Thennekumbura > Kandy > Peradeniya > Pilimathalawa > Kadugannawa > Mawanella > Kegalle > Warakapola > Pasyala > Nittabuwa > Veyangoda > Minuwangoda > Katunayake
බදුල්ල > දුන්හිඳ > මීගහකිවුල > 21 හන්දිය > රන්ටැඹේ > රන්දෙණිගල > කීර්තිබණ්ඩාරපුර > අධිකාරිගම > හාරගම > තැන්නේකුඹුර > මහනුවර > පේරාදෙණිය > පිලිමතලාව > කඩුගන්නාව > මාවනැල්ල > කෑගල්ල > වරකාපොල > පස්යාල > නිට්ටඹුව > වේයන්ගොඩ > මිනුවන්ගොඩ > කටුනායක
Departure location
Badulla Bus Stand
Photos

Last update: 2026-02-09




