Travel from Badulla to Colombo via Highway or Rathnapura bus normally take around 6 hours. Contact the below numbers to book a seat.
බදුල්ල සිට කොලබ දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් හතරකට වැඩි කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Badulla to Colombo Highway Bus Schedule
Departure Badulla | Arrival Colombo | Contact | Bus Ownership | Route |
---|---|---|---|---|
11:15pm | 5:00am | 777382186 | Superline Travels NG_5875, NG_6676 | via Badulla, from Passara 10:15pm |
11:00pm | 4:50am | 777382186 | Superline Travels NC_6055, NC_2077 | via Rathnapura, Ella (99) |
1:25am | 6:15am | 761382300 765900100 | NCG Express | via Rathnapura (99), from Passara 12:30am |
Bus Routes
Highway Bus Route
බදුල්ල > හාලිඇල > ඇල්ල > වැල්ලවාය > මත්තල > දක්ෂිණ අධිවේගී මාර්ගය > කොට්ටාව > මහරගම > කොලබ
99 Bus Route
බදුල්ල > හාලිඇළ > දෙමෝදර > කුඹල්වෙල > බණ්ඩාරවෙල > දියතලාව > හපුතලේ > බෙරගල > බලංගොඩ > රත්නපුර > ඇහැළියගොඩ > අවිස්සාවේල්ල > මීපේ > හෝමාගම > කොට්ටාව > මාකුඹුර > කොට්ටාව > මහරගම > නුගේගොඩ > කිරුලපන > මරදාන > කොළඹ
Badulla Bus Station
Last update: 2024-09.21