Aluthgama to Kaduwela Highway bus route via Southern Expressway covers a distance of 55km with a travel time of approximately 55 minutes.
අළුත්ගම සිට කඩුවෙල දක්වා ධාවනය වන සුඛෝපබෝගී බස් රථ දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කඩුවෙල දක්වා ගමන් කරයි.
Route: EX1-400
Travel Distance: 55km
Approximate Time: 55 Minutes
Aluthgama to Kaduwela Highway Bus Schedule
| Aluthgama | Contact | Bus Name | Bus Number |
|---|---|---|---|
| 6:15am | 0707771133 | Manchanayaka | NC_4193 |
| 7:15am | 0707771133 | Manchanayaka | NC_3313 |
| 10:15am | 0707771133 | Manchanayaka | NC_4193 |
| 1:00pm | 0707771133 | Manchanayaka | NE_0218 |
| 3:00pm | 0707771133 | Manchanayaka | NC_4193 |
| 4:15pm | 0707771133 | Manchanayaka | NE_0218 |
| 5:30pm* | 0764920605 0774029997 | OR (Aluthgama – Kadawatha) | ND_0768 |
*අලුත්ගම – කඩවත අවසන් බස් රථය (5:30pm) කඩවතට පැමිණීමෙන් පසු නැවත කඩුවෙල දක්වා ධාවනය වේ.
Bus Route
අළුත්ගම > දර්ගා නගරය > අඹගහ හංදිය > වැලිපැන්න හුවමාරුව > දක්ෂිණ අධිවේගී මාර්ගය > කඩුවෙල
Aluthgama Bus Station
Contact number: 0342271018
Last update: 2025-10-26




