Travel from Tangalle to Colombo via Highway bus normally take 3 hours. Please contact below numbers to book a seat.
තංගල්ල සහ කොළඹ අතර පමණක් අධිවේගී මාර්ගය හරහා ධාවනය වන බස් රථ නොමැති අතර අගුණුකොලපැලැස්සෙන් සහ වීරකටියෙන් ආරම්භ කරන බස් රථ කිහිපයක් තංගල්ල හරහා ධාවනය වේ.
අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් පැය 3ක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Tangalle to Colombo Highway Bus Schedule
| Start From | Tangalle | Contact Number | Bus Details |
|---|---|---|---|
| 3:20am Angunukolapelessa | 4:10am | 0702088000 0764955134 | NDP Express NE_0866 |
| 4:15am Weeraketiya | 4:45am | 0713700040 | Chandimal Express NB_9371 |
Bus Route
අගුණුකොලපැලැස්ස / වීරකැටිය > තංගල්ල > බෙලිඅත්ත > දක්ෂිණ අධිවේගී මාර්ගය > මාකුඹුර > කොට්ටාව > පන්නිපිටිය > තලවතුගොඩ > බත්තරමුල්ල > රාජගිරිය > බොරැල්ල > කොලබ
Get in from Tangalle Bus Stand
Last update: 2025-12-07




