Horana Bulathsinhala to Somawathi Raja Maha Viharaya Bus – සෝමාවතිය රජමහා විහාරය

Horana Bulathsinhala to Somawathi Raja Maha Viharaya Bus

The bus departs from Bulathsinhala bus station at 8:00pm on the day before Poyaday every month for pilgrims going to Somawathi Raja Maha Viharaya.

ශ්‍රී ලංගම හොරණ ඩිපෝව මගින් සෑම පොහෝ දිනයක් වෙනුවෙන් ඓතිහාසික සෝමාවතී පුදබිම කරා ධාවනය කරන විශේෂ බස් රථ සේවාව.

ගමන් ආරම්භය බුලත්සිංහලින් රාත්‍රී. 08:00
හොරණ නගරයෙන්. රාත්‍රි 9:00 පිටත්වේ.

ඓතිහාසික සෝමාවතී පුදබිමෙන් පිටත්වීම.
පෝයට පසු දින උදෑසන: 07:00 පිටත්වේ..
ආසන වෙන කර ගැනීම සදහා : 077-9797071 (කොන්දොස්තර මහතා)

පිටත්වීමවේලාව
Bulathsinhala8:00pm
Horana9:00pm

Contact for seat reservation

0779797071 (Conductor)

Other Contact Numbers

0718157770
0771056735
0771056736

බස් රථය ගමන් ආරම්භ කරන ස්ථානය – බුලත්සිංහල

Last update: 2024-07-11

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

98 views