Colombo to Avissawella Luxury bus route covers a distance of 50km with a travel time of approximately 1:30 hour.
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වන සුඛෝපබෝගී බස් රථ පරණ පාර හරහා පැය එක හමාරක ධාවන කාලයකින් අවිස්සාවේල්ල වෙත ගමන් කරයි. මෙම මාර්ගයේ බස් රථ කිලෝමීටර 50ක දුරක් ආවරණය කරන අතර ගමන් කාලය ආසන්න වශයෙන් පැය එකයි විනාඩි 30කි.
- Bus Route: 03
- Travel Distance: 50km
- Approximate Time: 1:30 Hour
Colombo to Avissawella Highway Bus Schedule
| Departure Time | Contact | Bus Details |
|---|---|---|
| 10:00am | 0765574444 | NCG Express |
| 10:30am | 0765574444 | NCG Express |
| 4:30pm | 0765574444 | NCG Express |
| 5:00pm | 0765574444 | NCG Express |
Bus Route
කොළඹ > ඔරුගොඩවත්ත > වැල්ලම්පිටිය > කොටිකාවත්ත > අඹතලේ > කඩුවෙල > නවගමුව > රනාල > හංවැල්ල > කළුඅග්ගල > කොස්ගම > පුවක්පිටිය > අවිස්සාවේල්ල
Colombo Private Bus Station
Photos

Last update: 2025-03-17




