Travel from Angunukolapelessa to Colombo via Highway bus normally take up to 3.45 hours. Contact the below numbers to book a seat.
අගුණුකොලපැලැස්ස සිට කොලබ දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් පැය 3.45ක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Angunukolapelessa to Colombo Highway Bus Schedule
| Hambantota | Angunukolapelessa | Contact Number | Bus Details |
|---|---|---|---|
| – | 3:20am | 0702088000 0764955134 | NDP Express (NE_0866) via Tangalle |
| – | 5.15am | 0716114444 | Samarasinghe Jetliner (NE_0220) |
| 5.30am | 6.15am | 0472223281 | SLTB Ambalantota |
| 7.30am | 8.15am | 0472223281 | SLTB Ambalantota |
| 9.00am | 9.45am | 0112612212 | SLTB Katubedda |
| 12.00pm | 1.00pm | 0472223281 | SLTB Ambalantota |
| 2.30pm | 3.15pm | 0472223281 | SLTB Ambalantota |
| 6.15pm | 8.15pm | 0112612212 | SLTB Katubedda |
Bus Route
අගුණුකොලපැලැස්ස > දක්ෂිණ අධි වේගී මාර්ගය > මාකුඹුර > කොට්ටාව > පන්නිපිටිය > තලවතුගොඩ > බත්තරමුල්ල > රාජගිරිය > බොරැල්ල > කොලබ
Get in from Angunukolapelessa Highway Bus Stand
Last update: 2025-07-28




