Angunukolapelessa to Colombo Highway Bus Schedule

Colombo to Angunukolapelessa Highway Bus Schedule

Travel From Angunukolapelessa to Colombo via Highway or Express way bus normally take up to 3.45 hours. Contact the below numbers to book a seat.

අගුණුකොලපැලැස්ස සිට කොලබ දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් පැය 3.45ක පමණ කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.

Bus Route

අගුණුකොලපැලැස්ස > හුංගම > රන්න > තංගල්ල > බෙලිඅත්ත > දක්ෂිණ අධි වේගී මාර්ගය > මාකුඹුර > කොට්ටාව > පන්නිපිටිය > තලවතුගොඩ > බත්තරමුල්ල > රාජගිරිය > බොරැල්ල > කොලබ

Angunukolapelessa to Colombo Highway Bus Schedule

ගමන් ආරම්භය
(හම්බන්තොට)
අගුනුකොලපෑලෑස්සෙන්දුරකථන අංකයබස් රථය
3.30am4.30am070 2088000
076 4955134
NDP Express (NE 0866)
අගුනුකොලපෑලෑස්ස5.15am0716114444Samarasinghe Jetliner (NE 0220)
5.30am6.15am0472223281SLTB Ambalantota
7.30am8.15am0472223281SLTB Ambalantota
9.00am9.45am0112612212SLTB Katubedda
12.00pm1.00pm0472223281SLTB Ambalantota
2.30pm3.15pm0472223281SLTB Ambalantota
6.15pm8.15pm0112612212SLTB Katubedda

Samarasinghe Jetliner පමණක් රන්න, තංගල්ල හරහා බෙලිඅත්ත හුවමාරුව ඔස්සේ ධාවනය වන අතර අනෙක් සියලුම බස් රථ අගුනුකොලපෑලෑස්ස හුවමාරුව ඔස්සේ ධාවනය කරයි.

Get in from Angunukolapelessa Highway Bus Stand

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

8,483 views