Travel from Colombo to Badulla via Highway or Rathnapura bus normally take up to 6 hours. Contact the below numbers to book a seat.
කොලබ සිට බදුල්ල දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට සාමාන්‍යයෙන් හතරකට වැඩි කාලයක් ගතවේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Colombo to Badulla Highway Bus Schedule
Colombo | Arrival Badulla | Contact | Bus Ownership | Route |
---|---|---|---|---|
10:00pm | 5:00am | 777382186 | Superline Travels NG_5875, NG_6676 | via Badulla, upto Passara |
11:00pm | 5:00am | 764417180 764417181 777382186 | Superline Travels NC_6055, NC_2077 | via Rathnapura, Ella (99) |
12:45am | 6:45am | 761382300 765900100 | NCG Express | via Rathnapura (99), upto Passara(6:45am) |
Bus Routes
Highway Bus Route
කොලබ > මහරගම > කොට්ටාව > දක්ෂිණ අධිවේගී මාර්ගය > මත්තල > වැල්ලවාය > ඇල්ල > හාලිඇල > බදුල්ල
99 Bus Route
කොළඹ > මරදාන > කිරුලපන > නුගේගොඩ > මහරගම > පන්නිපිටිය > කොට්ටාව > මාකුඹුර > හෝමාගම > මීපේ > අවිස්සාවේල්ල > ඇහැළියගොඩ > රත්නපුර > බලංගොඩ > බෙරගල > හපුතලේ > දියතලාව > බණ්ඩාරවෙල > කුඹල්වෙල > දෙමෝදර > හාලිඇළ > බදුල්ල
Get in Location – Private Bus Station
Last Update: 09/01/2025