Travel from Kurunegala to Matara via Highway normally take around 4 Hours 15 Minutes. This post contain Highway Bus Schedule, Bus Route, Contact Numbers and Departure location details. Contact the respective numbers to book a seat.
කුරුණෑගල සිට මාතර දක්වා අධිවේගී මාර්ගයෙන් ගමන් කිරීමට පැය 4ක් සහ විනාඩි 15ක් පමණ ගත වේ. බස් රථයේ ආසනයක් වෙන්කරවා ගැනීමට පහත දුරකථන අංක වලට අමතන්න.
Route: EX1/2/3/4-94
Travel Distance: 252km
Approximate Time: 4 Hours 15 Minutes
Matara to Kurunegala Highway Bus Schedule
Time | Reservation | Bus Name | Bus Number |
---|---|---|---|
6:45am | 0711339077 0768529930 | D.S. Gunasekara | NC_9375 |
8:00am | 0711000328 | SLTB Katubedda | ND_8699 |
2:30pm | 0741329228 | D.S. Gunasekara | NC_7826 |
Bus Route
කුරුණෑගල > මධ්‍යම අධිවේගී මාර්ගය > මීරිගම > දිවුලපිටිය > මිනුවන්ගොඩ > කටුනායක > කටුනායක අධිවේගී මාර්ගය > පිටත වටරවුම් අධිවේගී මාර්ගය > දක්ශිණ අධිවේගී මාර්ගය > ගොඩගම පිවිසුම > නුපේ > මාතර
Bus Route – 8:00am
කුරුණෑගල > දම්බෝක්ක හුවමාරුව > මධ්‍යම අධිවේගී මාර්ගය > මීරිගම හුවමාරුව > මීරිගම > පස්යාල > නිට්ටඹුව > යක්කල > බැලුම්මහර > කිරිල්ලවල > කඩවත > කඩවත හුවමාරුව > පිටත වටරවුම් අධිවේගී මාර්ගය > දක්ශිණ අධිවේගී මාර්ගය > ගොඩගම හුවමාරුව > නුපේ > මාතර
Kurunegala Bus Station
Kurunegala (Stand OIC) 0776333528
Kurunegala Bus Stand
037-2225204
037-2233333
Last update: 10/12/2024
Not answering any number.pleade add the numbers that can answer the call with responsibility.