Galle to Kataragama Normal Bus Timetable

Galle to Kataragama Bus route via Matara covers a distance of 168km with a travel time of approximately 4 hours and 15 minutes.

Bus Route: 32
Service Type: Semi Luxury
Travel Time:
 4 Hours 15 Minutes
Travel Distance:
 168km

Galle to Kataragama Bus Schedule

DepartureArrivalTravelBus
4:10am8:30amබෙලිඅත්ත හරහාකතරගම ඩිපෝව
0472235281
6:00am10:30amබෙලිඅත්ත හරහාගාල්ල ඩිපෝව
0912234191
7:10am11:30amමහවෙල හරහාJanaka Express
0773666482
10:10am2:40pmමහවෙල හරහාතණමල්විල ඩිපෝව
0472285081
12:00pm4:15pmබෙලිඅත්ත හරහාකතරගම ඩිපෝව
0472235281
12:35pm*5:00pmමහවෙල හරහාකතරගම ඩිපෝව
0472235281
1:15am5:45pmබෙලිඅත්ත හරහාකතරගම ඩිපෝව
0472235281
4:10pm**9:10pmබෙලිඅත්ත හරහාඅම්බලන්තොට ඩිපෝව
0472223281

* ගාල්ලෙන් දවල් 12.35pm (04.30pm) මහවෙල හරහා
මෙම බස්ද රථය දහවල් 12.10ට කරාපිටිය බස් නැවතුමෙන් ආරම්භ කරන මෙම ශ්‍රීලංගම (CTB) බස් රථය ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට බස් නැවතුමෙන් දවල්12.35ට පමණ ගාල්ල සිට කතරගම බලා ධාවනය වේ.
මෙය කරාපිටිය සිට බෙලිගහ, බටගන්විල, ජූල්ගහ, රිච්මන්ඩ්කන්ද, පේදුරුගෙවල හංදිය, කළුවැල්ල හරහා ගාල්ලට පැමිණේ.

** ගාල්ලෙන් සවස 04.10 (09.10pm) බෙලිඅත්ත හරහා
මෙම බස් රථය ගාල්ල සිට අම්බලන්තොට දක්වා පමණක් ධාවනය වෙන අතර, එහිදී කතරගම දක්වා යන මගීන් අම්බලන්තොටදී අම්බලන්තොට සිට කතරගම හරහා ත්‍රිකුණාමලයට ධාවනය වෙන ශ්‍රීලංගම (CTB) බස් රථයට මාරු කරයි. එම බස් රථයෙන් කතරගම දක්වා ගමන් කළ හැක.

Bus Route

ගාල්ල > හබරාදූව > කොග්ගල > අහංගම > වැලිගම > මාතර > රුහුණු විශ්ව විද්‍යාලය > දෙවිනුවර > ගන්දර > දික්වැල්ල > කුඩාවැල්ල / බෙලිඅත්ත > තංගල්ල > රන්න > නෝනගම > අම්බලන්තොට > මිරිජ්ජවිල > හම්බන්තොට > වීරවිල > දෙබරවැව > තිස්සමහාරාම > රන්මිණිතැන්න > වැඩිහිටිකන්ද > කතරගම

කරාපිටිය – කතරගම බස් රථය හැර ඉහත සියලුම ගාල්ල 32 කතරගම බස් රථ සියල්ල ගාල්ල සමනල ක්‍රීඩාංගණය අසල ඇති අධිවේගී බස් රථ අංගනය අසලින් පිටත්වේ.

Galle Bus Stand

Last Update: 2024-07-30

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

252 views