Kataragama to Jaffna Bus Timetable

Kataragama to Jaffna Bus Timetable

Kataragama to Jaffna Bus route via Mahiyanganaya covers a distance of 490km with a travel time of approximately 13 hours.

කතරගම සිට යාපනය දක්වා මහියංගනය හරහා බස් රථ කිලෝමීටර 490ක පමණ දුරක් ගමන් කරයි. එහි ගමන් කාලය ආසන්න වශයෙන් පැය 13 කි.

Bus Route: 27/68/75/87
Travel Time:
 13 Hours
Travel Distance:
 490km

Kataragama to Jaffna Bus Schedule

KataragamaJaffnaServiceContactOwnership
7:30pm8:30amNormal0472235281
Red Bullet
SLTB Kataragama
11.00pm11:30amSemi-Luxury0779787824
0775299015
Singhegiri Transport

01. Red Bullet (SLTB Kataragama) – 7:30pm

ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ගාස්තු දීර්ඝතම මගී ප්‍රවාහන සේවය ❤️

❤️🔥✨ RED BULLET ✨🔥❤️
[X] කතරගම 27/68/75/87 යාපනය [N]
සාමාන්‍ය ගාස්තු ✨
සීමිත නැවතුම් ❎
wp NB_9621

☣️ ගමන් මාර්ගය

කතරගම ► බෝගහපැලැස්ස ► තිස්සමහාරාමය ► දෙබරවැව ► පන්නෙගමුව ලුණුගම්වෙහෙර ► තණමල්විල ► කිතුල්කොටේ ► ඌවකුඩාඔය ► ඇතිලිවැව ► තෙලුල්ල ► වැල්ලවාය ► පැල්වත්ත ► බුත්තල කුඹුක්කන ► මොනරාගල ► හුලංදාව ► නක්කල ► මැදගම ► බිබිල ► රිදීමාලියද්ද ► ඌරනිය ► ආදාඋල්පත ► මාපාකඩ ► මහියංගනය ► බතලයාය ► ගිරාදුරුකෝට්ටේ දියවිද්දගම ► නවමැදගම ► සදුන්පුර► දෙහිඅත්තකණ්ඩිය ► බක්මීදෙනිය ► සිරිපුර ► පාලටියාව ► දිඹුලාගල ► මනම්පිටිය ► කදුරුවෙල ► පොලොන්නරුව ► ගිරිතලේ ► මින්නේරිය ► මොරගස්වැව ► හබරණ ► පලුගස්වැව ► ගනේවල්පොල ► මරදන්කඩවල ► බුලන්කුලම ► තිරප්පනේ ► ගල්කුලම ► අනුරාධපුර ► රඹෑව ► මැදවච්චිය ඉරට්ටපෙරියකුලම ► වව්නියාව ► ඕමන්තේ ► පුලියමන්කුලම ► මාන්කුලම ► කොකාවිල්, මුරුකන්ඩි ► ඉරණමඩු ► කිලිනොච්චිය ► අලිමංකඩ ► අයියකච්චි ► පලෙයි ► මුහමලේ එලුදුමට්ටුවාල් ► මිරුසුවිල් ► කොඩිකාමම් ► චාවකච්චේරි ► කයිතඩි ► නාවත්කුලි ► අරියාලෙයි ► යාපනය

㊙️ කතරගම සිට
✅ කතරගමින් පිටත්විම :- රාත්‍රි 07.30
✅ මොණරාගලින් පිටත්විම :- රාත්‍රි 11.00
✔ යාපනයට ළගාවීම උදෑසන 08.30

㊙️ යාපනය දිශාව
✅ යාපනයෙන් පිටත්විම :- සවස 06.30
✅ අනුරාධපුරයෙන් පිටත්විම :- රාත්‍රි 10.30
✔ කතරගමට ළගාවීම උදෑසන 06.00

02. Singhegiri Transport – 11.00pm

(X) කතරගම 580 යාපනය (S)
🔵 NC 4320 | NC 4322
🔵 අර්ධ සුඛෝපභෝගී
🔵 සීමිත නැවතුම්

මිද්දෙණියෙන්පි ටත්විම🔻
➡️ මිද්දෙණිය :- රාත්‍රී 08.00
➡️ හුංගම :- රාත්‍රී 08.45
➡️ හම්බන්තොට :- රාත්‍රී 09.20
➡️ තිස්ස :- රාත්‍රී 09.50
➡️ කතරගම :- රාත්‍රී 11.00
➡️ බුත්තල :- රාත්‍රී 11.45
➡️ මොණරාගල :- රාත්‍රී 12.15
➡️ බිබිල :- අළුයම 1.20
➡️ මහියංගණය :- අළුයම 2.30
➡️ හෙට්ටිපොළ :- අළුයම 3.45
➡️ බකමූණ :- අළුයම 5.00
➡️ දඹුල්ල :- උදෑසන 5.30
➡️ වව්නියාව :- උදෑසන 7.50

යාපනයෙන් පිටත්වීම 🔻
⬅️ යාපනය :- සවස 03.50
⬅️ චාවකච්චේරිය :- සවස 04.10
⬅️ කිලිනොච්චිය :- සවස 05.25
⬅️ පුලියම්කුලම :- රාත්‍රී 06.30
⬅️ වව්නියාව :- රාත්‍රී 07.20
⬅️ මැදවච්චිය :- රාත්‍රී 08.10
⬅️ මිහින්තලය :- රාත්‍රී 08.40
⬅️ දඹුල්ල :- රාත්‍රී 09.50
⬅️ හෙට්ටිපොළ :- රාත්‍රී 11.50
⬅️ මහියංගණය :- අළුයම 12.30
⬅️ මොණරාගල :- අළුයම 2.30
⬅️ කතරගම :- අළුයම 3.30

♻️ ගමන් මාර්ගය🔻
මිද්දෙණිය ▶️ අගුණුකොලපැලැස්ස ▶️ හුංගම ▶️ නෝනගම ▶️ අම්බලන්තොට ▶️ හම්බන්තොට ▶️ වීරවිල ▶️ තිස්ස ▶️ කතරගම ▶️ සෙල්ලකතරගම ▶️ බුත්තල ▶️ මොණරාගල ▶️ මැදගම ▶️ බිබිල ▶️ මහියංගනය ▶️ හෙට්ටිපොල ▶️ පල්ලෙගම ▶️ බකමූණ ▶️ දඹුල්ල ▶️ කැකිරාව ▶️ මරදන්කඩවල ▶️ තිරප්පනේ ▶️ ගල්කුලම ▶️ මිහින්තලය ▶️ රඹෑව ▶️ මැදවච්චිය ▶️ වව්නියාව ▶️ ඕමන්තේ ▶️ පුලියමන්කුලම ▶️ මාන්කුලම ▶️ කොකාවිල් ▶️ ඉරණමඩු ▶️ කිලිනොච්චිය ▶️ පරන්තන් ▶️ අලිමංකඩ ▶️ කොඩිකාමම් ▶️ චාවකච්චේරි ▶️ අරියාලෙයි ▶️ යාපනය

☎️ වැඩිදුර විස්තර විමසීම සදහා හා ආසන වෙන් කිරීම සදහා අමතන්න 🔻
0779787824 | 0775299015

Kataragama Bus Station

Last Updated: 23/12/2024

Return Schedule

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

23 views