Tangalle to Jaffna Bus Time Table

Tangalle to Jaffna Bus Time Table

Tangalle to Jaffna Bus route via Colombo covers a distance of 614km with a travel time of approximately 14 hours.

තංගල්ල සිට යාපනය දක්වා කොළඹ හරහා බස් මාර්ගය කිලෝමීටර 614ක පලාත් 5ක්, දිස්ත්‍රික් 12 හරහා ගමන් කරයි. එහි ගමන් කාලය ආසන්න වශයෙන් පැය 14 කි.

Bus Route: 32/87
Service: Semi Luxury
Travel Time:
 14 Hours
Travel Distance:
 614km
Bus: NC 7288
Owner: Samarasinghe Jet Liner

தங்கல்லை 32/87 யாழ்ப்பாணம் (S)

  • ලංකාවේ දීර්ඝතම මගී ප්‍රවාහන සේවය (614km)
  • වැඩිම අනුමත ධාවන කාලයක් සහිත බස්රථ සේවාව (පැය 14)
  • රියදුරන් දෙදෙනෙකු අනිවාර්ය කල ලංකාවේ පළමු බස්රථ සේවාව
  • පලාත් 5ක්, දිස්ත්‍රික් 12 හරහා ගමන් කිරීම

ආසන වෙන්කිරීම සඳහා – 071 3080001

වැඩිදුර විමසීම් සඳහා – 071 702 2020

StopsTime
Tangalle5:10pm
Matara6:20pm
Galle7:15pm
Colombo10:30pm

Route

තංගල්ල > මාතර > ගාල්ල > කොළඹ > පුත්තලම > අනුරාධපුර > වවුනියාව හරහා යාපනය

Tangalle Bus Station

Updated: 2024-05-27

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

665 views